You have no items in your shopping cart.

Subtotal: LKR0.00

002BE WASHABLE DIAPER

More Views

002BE WASHABLE DIAPER

Be the first to review this product

Availability: In stock

LKR550.00
WASHABLE CLOTH DIAPERS WITH 2 FREE INSERTS

* Required Fields

LKR550.00

Details

WASHABLE CLOTH DIAPERS One Diaper+Two Inserts = Rs.550 

දරුවන්ට සෞඛ්යාරක්ෂිත නොවන වියදම් අධික කෘතිම පැම්පර්ස් වෙනුවට Washable/ Reusable Cloth Diapers
මොනවද මේ cloth diapers කියන්නේ. එක පාරක් පාවිච්චි කරලා විසි කරන අපි කවුරුත් දන්න පැම්පර්ස් (pampurs) වලට ආදේශකයක් තමා මේ cloth diapers. අද අපේ රටේ ජනප්රිය ම diapers තමයි මේ cloth diapers.
 
Cloth diapers හි වාසි
 
සෝදා නැවත නැවත භාවිත කළ හැකිවිම
බබාට rash වගේ ආසාදන ඇති වෙන්නෙත් නෑ
එක්වරක් භාවිත කර ඉවත දමන පැම්පර්ස් වලට යන වියදම අඩුවීම
රෑට ඇඳ තෙත් විම වලක්වා ගත හැකි වීම
බබා තෙත් කරගත් පසු තෙතමනය ඇතුලත ඇති තුවායට උරාගන්න නිසා බබාට අපහසුවක් නොමැති වීම
Diaper එකට ඇතුලු කරන insert වෙනුවට බබාගෙ නැපි, තුවා භාවිත කල හැකිවීම
Diaper එක ශරීර ප්රමාණය අනුව සකසා ගත හැකිවීම (Free Size)

Customer Reviews

Write Your Own Review

You're reviewing: 002BE WASHABLE DIAPER

Product Tags

Use spaces to separate tags. Use single quotes (') for phrases.

lOGO BRAND

 

+94 777 311 331

Order by phone
 

Working time

Mon - Fri : 9.00 - 18.00
Sat : 10:00 - 17:00
 

Free shipping

on order over Rs. 10,000
 

Exchange

Within 3 days affter delivery

002BE WASHABLE DIAPER

LKR

LKR550.00

0